Wednesday, 13 July 2022

Posted by Manula Anusara |



 


Thursday, 7 July 2022

Posted by Manula Anusara |

 


දුවේ නුඹ උපන්දා 

මගේ සිතේ පිරි සතුට

තවම එහෙමම තියේ........


නොවී වෙනසක් කිසිම

හැමෝගෙම හිත් වලට 

සතුට සැනසුම සමඟ

හුරතලය ආදරය 

බෙදා දුන්නා නුඹම.....


සඳක් සේ බබලමින්

ඔපකළා අපේ ලොව

ප්‍රදීපය නුඹම විය

තක්සලාවට දිදුලන

ගෙවී ගිය ළමා විය

පිපුන පියුමක් ලෙසට

සුවඳ විහිදා රැදෙයි

මගේ මතකයේ නිබඳ........


ජය කෙහෙලි නංවන්න 

දැනුම් සයුරේ දිනෙක

ගියද නුඹ ඈත් වී

අපේ සෙවනින් වෙන්ව 

දුවේ නුඹෙ මියුරු හඬ

සවන් යුග වෙත දැනෙයි........



ගේ ඇතුළේ හැමතැනම 

නුඹ ඉන්න බව දැනෙයි

දිනක නුඹ ජය අරන්

සිප් සයුරෙ ගැඹුරු තැන්  

මඟ නොමඟ දැන හොඳින් 


නොවී කම්පා කිසිත් 

අද හෙලන කඳුළු බිඳු

හසරැල්ම වෙලා හෙට

පිරුණු මිනිසෙකු වෙලා


එනතුරා අපි ළඟට

මඟ බලා හිඳින්නම්

සෙනෙහෙ හද දරාගෙන

 

Lyrics By

 Sunethra Gunasekara 

Wednesday, 29 June 2022

Posted by Manula Anusara |


 My ICT teacher is Mr:Aruna Chaminda Pushpakumara. He is very kind and caring. He makes the IT lessons very interesting. He teach us about Information and communication technology. Most of all I like the way he teach us ‘HTML web sit’. He uses many methods to make us remember the HTML codes.


Sometimes He uses interesting and exciting games to teach us. He always make us laugh. But when we forget to do our homework, he become very strict.


He is kind enough to teach us the things we do not understand. He always tells us the important of learning ICT.


He is very interesting person. He loves children and helps them anyway he can when they are trouble. I love my teacher as he has taught me many things in life as well.

Posted by Manula Anusara |


අපි වෙබ් අඩවි හදන

පාඩමෙන් පස්සේ බ්ලොග් 

එකක් හදාගත්තා. 

මේ මගේ පලවෙනි පොස්ට් එක. 😊